Skip to playerSkip to main content
  • 11 years ago
Download Now:
http://www.music.lk/download-amma-udula-chacksana-video

Anora wasi watunath numbata hari punchiy
Gihigahana maddahane numba langa hewanai
Lowama nidi madiyam ra nonidana denethai
Katawath bari de karanne adare haiyai
Amma pembara amma lokayai alokayai numbamai

අනෝරා වැසි වැටුණත් නුඹට හරි පුංචියි
ගිනිගහන මද්දහනේ නුඹ ළඟ හෙවනයි
ලොවම නිදි මැදියම් රෑ නොනිදනා දෙනෙතයි
කාටවත් බැරිදේ කරන්නේ ආදරේ හයියයි
අම්මා පෙම්බර අම්මා ලෝකයයි ආලෝකයයි නුඹමයි

Artist - Udula Chaksanna
Music - Dinusha Peiris
Lyrics - Wimalka Mohandiram
Video Production - WideAngle Productions
Video Director - Prasanga Gunasinghe, Thusitha Wimalasiri

Category

🎵
Music
Comments