Tharu keta aki neka
Wetevi polawata
Nidideu diyaniya
palwa durakata
Kimidemi senasemi
Nelawemi muhunu pothe
Hinahemi thaniwemin
Pata athi heena lowe
තරු කැට එකි නෙක
වැටේවි පොලවට
නිදිදෙවු දියනිය
පලවා දුරකට
කිමිදෙම් සැනසෙම්
නැලවෙමි මුහුනු පොතේ
හිනහෙමි තනිවෙම්න්
පාට ඇති හීන ලොවේ
Download :
http://www.music.lk/download-facebook-gayathri-ekanayake-video
Artist - Gayathri Ekanayake
Music - Anthony Surendra
Lyrics - Ama Ranawaka
Video Production - Thisara Imbulana Films
Comments