Skip to playerSkip to main content
  • 16 years ago
හිරු දෙවිඳු ඇත රැගෙන ගොස් තව වසක් දිවියෙන් අඩු වෙලා
කිමද නටමින් කවට කෙළියෙන් නොදුටුවෙද මරු ළං වෙලා
රැගෙන යන්නට කළ හොඳයි නරකයි පමණ ඉතිරිය වෙලා
අප්රමාදව පුරමු කුසලය දැන් මලත් සුගතිය බලා.......

ඔබ සැමට තෙරුවන් සරණ වේවා…. උතුම් වූ ඒ අමා නිවන් සුවම ලබත්වා!!!

Category

People
Comments

Recommended