Oru Thekkan Thallu Case 2022 sinhala subtitle | දකුණු ආරවුල් සිද්ධිය 2022 සිංහල උපසිරැසි

  • 2 years ago
Oru Thekkan Thallu Case 2022 sinhala subtitle | දකුණු ආරවුල් සිද්ධිය 2022 සිංහල උපසිරැසි

https://www.subscenelk.com/2022/10/oru-thekkan-thallu-case-2022-sinhala.html

Oru Thekkan Thallu Case or South Brawler Case 2022 Indian Malayalam Action and Comedy movie. Oru Thekkan Thallu Case 2022 is directed by Sreejith N and the screenplay is written by Rajesh Pinnadan. The story of the movie Oru Thekkan Thallu Case 2022 is written by G. R. Indugopan, a Malayalam literary figure who works as a screenwriter and director in the Malayalam film industry.Oru Thekkan Thallu Case 2022 movie will see a lot of main actors and supporting actors and Biju Menon,

In the movie Oru Thekkan Thallu Case 2022, the story revolves around a lighthouse worker named Ammani Pillai and his rival, another Anchuthengu villager, who has a quarrel with other podiyan and friends.

https://www.subscenelk.com/2022/10/oru-thekkan-thallu-case-2022-sinhala.html

Oru Thekkan Thallu Case එහෙමත් නැත්තං දකුණු ආරවුල් සිද්ධිය 2022 ඉන්දියානු මලයාලම් ක්‍රියාදාම සහ ප්‍රහසන වර්ගයට වෙන් කරනා චිත්‍රපටයක්.Oru Thekkan Thallu Case චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ Sreejith N සිනමා අධ්‍යක්ෂකවරයා වෙන අතර තිර රචනය Rajesh Pinnadan තිරරචනා ශිල්පියා විසින් නිර්මාණය කර තිබෙනවා.Oru Thekkan Thallu Case 2022 චිත්‍රපටයේ ප්‍රධාන නලුනිලියන් සහ සහය නළුවන් බොහෝ පිරිසක් දකින්නට ලැබෙන අතර මලයාලම් සිනමාවේ ප්‍රමුඛ පෙලේ ප්‍රභලයෙකු වෙන Biju Menon මේ චිත්‍රපටය තුල Ammini Pilla නමැති ප්‍රදීපාගාරයක සේවය කරන එමෙන්ම අන්චුතෙන්ගු ගමතුල විශාල පිළිගැනීමක් සහ ගෞරවයක් සහිත පුද්ගලයෙකුගේ චරිතය ඉදිරිපත් කරනවා.

Oru Thekkan Thallu Case 2022 චිත්‍රපටය තුලදී කතාව ගොඩනැගී තිබෙන්නේ අම්මනි පිල්ලෙයි නමැති ප්‍රදීපාගාර සේවකයෙකු වටා සහ ඔහුගේ ප්‍රතිවාදියා වෙන තවත් අන්චුතෙන්ගු ගම්වැසියෙක්ද වෙන පොඩියන් සහා මිතුරන් සමඟ ඇතිවෙන ආරවුලක් වටායි.

https://www.subscenelk.com/2022/10/oru-thekkan-thallu-case-2022-sinhala.html