Skip to playerSkip to main content
  • 8 years ago
For copyright matters please contact us at : naifmvideos@gmail.com

ඔන්න අද මේ වීඩියෝවෙන් ගෙන එන්නේ කටාර් වල ඉන්න අයට එහෙමත් නැතිනම් කටාර් වලට යන්න ඉන්න අයට වැදගත්වෙන ප්‍රවෘත්තියකුයි. පසුගියදා කටාර් රජය ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව හරහා එරට වෙසෙන සියළු වැසියන්ට වැදගත් නව නිතියක් පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය නිකුත්කර තිබෙන්නේ එරට
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින්

ස්වදේශිකයින්ට මෙන්ම විදේශිකයින්ටද වැදගත් වෙන මෙම නව නීතියට අනුව පිටත රැදී සිටින හෝ පිටතට ගමන් කරනා සෑම අවස්ථාවකදීම එරට පදිංචි බලපත්‍රය ලඟ තබා ගත යුතු බව දැන්ව තිබෙනවා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්
Comments

Recommended