Skip to playerSkip to main content
  • 9 years ago
මෙම ඖෂධය අතුරු ප්‍රතිඵල නොමැති සම්පුර්ණයෙන්ම ඖෂධීය ගුණයෙන් යුතු කරල්මය ඖෂධයක්. මහනුවර මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකෙය් රෝගීන් සදහා මේ වන විට මෙම ප්‍රතිකාරය ලබා දෙනවා. ඖෂධය මේ වන විට සාර්ථක වී ඇති බවත් ඉදිරියේදී මෙම නව හදුන්වාදීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. http://lankanewsalert.com/

Category

🗞
News
Comments

Recommended