Download : http://www.music.lk/download-samanallu-doni-film-video
Samanallu neka aaye
Nidahasa soyayi paare
Hirakarapu sitha athule
Sithuvili galayi dore
Heta looke jayaganna
apatath idak denna
meloke rajjuruwo man
සමනල්ලු නෙක ආයේ
නිදහස සොයයි පාරේ
හිරකරපු සිත ඇතුලේ
සිතුවිලි ගලයි දෝරෙ
හෙටලෝකේ ජයගන්න
අපටත් ඉඩක්දෙන්න
මේලෝකේ රජ්ජුරුවෝ මං
Artist - Dhoni Film
Vocals - Chanaka Madushan, Ravidu Lakshan, Vidusha Nethranjali, Visharada Suranji Shamali
Lyrics - Sunil Dharmasiri
Comments