Hadaganna Me Hitha - Centigradz New Song 2012 (www.music.lk)
  • 12 years ago
Download :
http://music.lk/download.php?index=7745

Hadaganna me sitha mage hinawenna ma rawataa...
Damayanna Do Lan uye kiya denna warada soyaa..
Eda dunna adara lookee hade gesma doore galaa...
Hamayanna maarutha ginnee sadakalma atharadamaa..

හදාගන්න මේ හිත මාගේ හිනා වෙන්න මා රවටා
දමායන්න දෝ ලන්වුයේ කියා දෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරෙ ගලා
හමායන්න මාරුත ගින්නේ සදා කල්ම අතැර දමා

Main Artist - Centigradz
Vocals - Ishan Lanthra
Vocals - Amila Niroshan
Melody, Music, Mixing - Thusith Niroshan (T-Lab)
Lyrics - Sajith Dilpahan
Recommended