Do you want to remove all your recent searches?

All recent searches will be deleted

ඉගෙනගත්ත සුනඛයෝ ටිකක් කරපු වැඩක් නිසා රටක් වටිනා දොස්තර රෝහල් ඇඳේ - නොදකින් මේ වගේ එවුන්

أول أمس0 views

For copyright matters please contact us at : naifmvideos@gmail.com

ළමයින් හොඳට උසස්පෙළ පාස් වෙලා කැම්පස් යන්නේ රටට වැඩදායි පුද්ගලයින් වෙන්න. කැම්පස් කිව්වම සමාජයේත් ලොකු ගරු කිරීමක් තියනවා. නමුත් පසුගියදා පේරාදෙණිය කැම්පස් එක සුනඛ සිසුන් පිරිසක් කරපු වැඩක් නිසා මුළු කැම්පස් එකේම නමට කැළලක් එකතු වුණා. අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා පසුගිය සිකුරාදා (3) පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් වැටී ඇති පාරෙන් තම රථය පදවාගෙන ඉදිරියට ආවේ සාදාගෙන යන තමාගේ නිවස බැලීමටය.

ඒ සැණින්ම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ආවේ අනුරාධපුර රෝහලෙනි. ඒ, තමා ප්‍රතිකාර කළ රෝගියකුගේ තත්ත්වය බරපතළ බව පවසමිනි. වෛද්‍ය යොහාන් ගමන් ගත් මාර්ගය ඔහුට අමතක විය. පාරේ අයින් කර තම රථය නතර කළ වෛද්‍යවරයා දුරකථනය මගින් රෝගියාට ලබා දිය යුතු ක්ෂණික ප්‍රතිකාරය කුමක්ද යන්න පිළිබඳව වාට්ටුවේ සිටි අනෙකුත් වෛද්‍යවරුන් දැනුවත් කළේය. මෙන්න බලන්නකෝ විස්තරේ

Report this video

Select an issue

Embed the video

ඉගෙනගත්ත සුනඛයෝ ටිකක් කරපු වැඩක් නිසා රටක් වටිනා දොස්තර රෝහල් ඇඳේ - නොදකින් මේ වගේ එවුන්
Autoplay
<iframe frameborder="0" width="480" height="270" src="//www.dailymotion.com/embed/video/x6rwm9n" allowfullscreen allow="autoplay"></iframe>
Add the video to your site with the embed code above