Skip to playerSkip to main content
  • 8 years ago
30 වසරක සාපරාධි යුද්ධයේ මිලේච්ඡ ඝාතකයන් වන කොටි ත්‍රස්තවාදීන් සැමරිමේ උත්සව මේ වනවිට ආරම්භ වි තිබේන බව උතුරෙන් වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් සතිය උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සියලුම දෙනා මේ සදහා නායකත්වය දෙන අතර ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ද ඒ සදහා සහභාගි විමට නියමිතව සිටි. http://www.sinhala.lnwtoday.com/

Category

🗞
News
Be the first to comment
Add your comment

Recommended