Skip to playerSkip to main content
  • 9 years ago
රටේ වෙනදේවල් පත්තරෙන් දකින සිරිසේන පසුගියදා “පිබිදෙන පුරවර පුලතිසි අසිරිය” නමින් පොළොන්නරුවේ ජනතාව ගොනාට අන්දවන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් අන්තවාදීන්ට හා ත්‍රස්තවාදීන්ට උඩගේඩි දෙන තමන් ජනාධිපති කිරිමට මහන්සි වි වැඩ කල අමරිකානු වත්මන් ජනපති ඔබාමාගේ හිත සැනසිමේ අරමුණනින් අනාවැකියක් පවසා තිබේ.එම අනාවැකියට අනුව නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඔබාමාගේ අපේක්ෂිකාව වන හිලරී ක්ලින්ටන් ජයගන්නා බවට අනාවැකියක් පලකර තිබේ.

Category

🗞
News
Be the first to comment
Add your comment

Recommended