Skip to playerSkip to main contentSkip to footer
  • 9 years ago
“බුද්ධිමත් ඔබ ඇසට පෙනෙන දේ විස්වාස නොකර කනට ඇසෙන බොරු පමනක් විශ්වාස කරන්නේ ඇයි ? රත්තරන් අශ්වයත් විශ්වාස කලා නේද ? ඩුබායි වල හැංගුවා කියපු ඩොලර් බිලියන 18ත් විශ්වාස කලා නේද ? දැන්වත් බොරුවලට රැවටුනා මදිද ? 1980 වල නම් සුදුවෑන් වලින් විතරක් නෙමෙයි මොරිස් මයිනර් වලිනුත් මිනිස්සු ඉස්සුවා . එහෙත් අපේ කාලේ සුදු වෑන් එකකින් ඇරගෙන ගෙන ගිය කෙනෙක් ඇත්තටම ඔබ දන්නවද ? නෑදෑයෙක් ? මිත්‍රයෙක් ? අසල් වැසියෙක් ?

Category

🗞
News
Be the first to comment
Add your comment

Recommended