7rmMUSIC - Jesuni Oba Issara wela – Kithuni Bathi Gee – Brother Charles - ජේසුනි ඔබ ඉස්සරවෙලා

  • 10 years ago
Artist : Brother Charles
Creation : Roshan M Wickramasinghe.

ජේසුනි ඔබ ඉස්සරවෙලා

ගායනය : චාලස් පියාතුමාණන්
නිර්මාණය : රොෂාන් මංජුල වික්‍රමසිංහ

ජේසුනී ඔබ ඉස්සරවෙලා
කුරුසියක් ගෙන ගමන් කළා
පසුපසින් එන මා දෙස බලා
සිනහසී මා සවිමත් කළා

වේදනා තුළ සිරවෙන්නෙපා
කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා...//
සුසුමන් මැද මඳ සිනහා පපා
සැනසෙන්න සනසන්න...//

වේදනා සිත පුරවන්නෙපා
මැසිවිලි මුව මත තවරන්නෙපා...//
කොඳුරන සිත මැද සිනහා පපා
සැනසෙන්න සනසන්න...//

Recommended