Advertising Console

    Ada Kagedo - Sangeeth Iddamalgoda

    Repost
    Music.lk

    by Music.lk

    94
    283 views
    Download : http://www.music.lk/song-video-adha-kagedo-sangeeth-iddamalgoda

    Ada Kaagedo heta kaagedo
    Wena kaagenam pawasan priye
    Obe aadare penenaa e maanaye
    Man thaamath balan innawaa
    Oba ekka thaniwena man
    Durayanna kotharam hituwath
    Hadawedanaawan hirakaran medan
    Obadun Haadu amataka karannam

    අද කාගෙදෝ හෙට කාගෙදෝ
    වෙනකාගෙනම් පවසන් ප්‍රියේ
    ඔබෙ ආදරේ පෙනෙනා ඒ මානයේ
    මං තාමත් බලන් ඉන්නවා
    ඔබ එක්ක තනිවෙන්න මං
    දුරයන්න කොතරම් හිතුවත්
    හදවේදනාවන් හිරකරන් මේ දැන්
    ඔබදුන් හාදු අමතක කරන්නම්

    Artist - Sangeeth Iddamalgoda
    Melody - Sangeeth Iddamalgoda
    Music - Sangeeth Iddamalgoda
    Lyrics - Sangeeth Iddamalgoda
    Video Production - Famous Mindstyle
    Video Director - Dilshan Iddamalgoda
    Video Editor - Dilshan Iddamalgoda